GNS Blog

2009 February 4

නෙට්වර්ක් ටයිම්-අවුට් !!!

Filed under: Technology — Tags: , , — GNS @ pm 10:56

බ්ලොගය පටන් අරන් තවම දවස් දෙක තුනයි නෙ. තවම ඉතින් වටපිටාවෙ තියෙන එව්ව බල බල, එව්ව කොපි කර කර ඉන්න එක තමයි කරන්නෙ.
ඉතින් හැමෝම වගෙ මමත් බ්ලොගරුවන්ගේ සන්සදයට , යුනිකෝඩ් පරිවර්ථකයට එහෙමත් ලින්ක් දැම්ම කියලත් කියමුකො.

දැන් තමයි කතාව පටන් ගන්නේ,
“සිංහල ගන්න” කියල බැනර් එකක් එහෙමත් හොයාගෙන එහෙම ඒක (හොරකම කලත් ඒත ඒ විදිහට කරන්න එපැයි කියල) දාන්න කලින් siyabas.lk එකට ගිහින්ම බැලුවා සයිට් එක වැඩද කියලා
පිස්සු හැදෙනවනෙ..
සියබස් අඩවිය

ඇයි ඒකට එහෙම වෙලා තියෙන්නේ?

ලංකාවෙ සර්වර් වලට මේ ලෙඩේ ටිකක් වැඩියෙන් තියෙන බවයි මගේ හැඟීම නම්.

ලංකාවේ ඔය කියන සර්වර් තියෙන්නේ කොහෙද? මේ වගේ ලෙඩ වලට බේත් නැද්ද?

කොහොම වුනත් අද දවල් මම බලපු වෙලේ ඉඳලා මේ වෙනකන් නම් සයිට් එක වැඩ නෑ.

ඒකෙන් මේකෙන් වෙන්නෙ හදිස්සියකට එහෙම වැඩක් කරගන්න බැරිවෙන එක… :D

4 Comments »

  1. ඔව් ඔව් ඔය කරුමෙ මටත් අත්විදින්න සිද්ද වෙනවා bit.lk, http://www.ucsc.cmb.ac.lk වෙබ් අඩවි භාවිතා කරන්න සිදු වුනහම.

    Comment by රුක්ෂාන් — 2009 February 5 @ pm 10:47

  2. @ රුක්ෂාන්

    ඔව් ඔව්! ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ

    Image

    මොනව වුනත් මාර උත්තරත් තියෙනවා… :D

    Comment by GNS — 2009 February 5 @ pm 11:00

  3. මචන් ඔය පවර් කේස් එකනම් ඇත්ත.. අපිත් ටික කාලයක් කට්ට කෑවා…
    ටයිම් අවුට වෙන එක ලංකාවට වැඩි ඇයි කියන එකනම් දන්නේ නෑ. තුන්වන ලෝකෙ නිසා වෙන්න ඇති ;)

    Comment by cs2respect — 2009 February 27 @ pm 2:00

  4. ZlrlDl uzzkdxhagbgd, [url=http://ifegeopvlidc.com/]ifegeopvlidc[/url], [link=http://isbudsmtlzaf.com/]isbudsmtlzaf[/link], http://bwsmkmbxxuat.com/

    Comment by sjatqc — 2009 March 23 @ am 5:36

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress