ආයුබෝවන්!
මමත් නිකං ඉනන් එකේ Blog එකක් ලියන්න පටන් ගත්තා.
පටන් ගත්ත ගමන් නිසා කොහොම වුනත්, පහු පහු වෙනකොට ලියයිද කියල නම් මටම සැකයි

ආයුබෝවන්!
මමත් නිකං ඉනන් එකේ Blog එකක් ලියන්න පටන් ගත්තා.
පටන් ගත්ත ගමන් නිසා කොහොම වුනත්, පහු පහු වෙනකොට ලියයිද කියල නම් මටම සැකයි
RSS feed for comments on this post. TrackBack URL
Powered by WordPress
නියමයි නියමයි, සාදරයෙන් පිළිගන්නව. (සින්ඩිකේටරයේ ලියාපදිංචි වුනාද? මම දැක්කෙ නෑ නෙ…)
කමක් නෑ.. එලකිරි අඩවියෙ ඉන්නවද?
Comment by ගයාන් කල්හාර — 2009 February 4 @ am 10:12
සින්ඩිකේටරය??
මොකක්ද ඒ?
තවම නම් මුකුත්ම කළේ නෑ.
අහල පහල බ්ලොග් 2-3කට පැනල කෑගහල ආවා විතරයි
Comment by GNS — 2009 February 4 @ am 10:46
ඔව් ඔව්!!!
එළකිරියේ ඉන්නවා
ID එක GNS
Comment by GNS — 2009 February 4 @ am 10:47
ela ela malaya………
Ohoma yan………..
congratzzzzzzzzzzzz
Comment by bandula — 2009 February 4 @ am 11:32
@ bandula
හික්! හික්!!
Thanx බන්දුල අයියා…
Comment by GNS — 2009 February 4 @ am 11:42
මගේ බ්ලොග් එකටත් පැනල කෑගැහුව නේද? ආයිබෝං ආයිබෝං…
සින්ඩිකේටරයට එකතු කරමුද?
http://blogs.sinhalabloggers.com/add-blog/
Comment by සමීර ශාකුන්තල — 2009 February 4 @ pm 2:47
@ සමීර ශාකුන්තල
හික්! බ්ලොග් එකම වගේ කියවගෙන යනව තවම,
සින්ඩිකේටරයට apply කරල තියෙන්නේ. තවම නම් සද්දයක් නෑ…
Comment by GNS — 2009 February 4 @ pm 3:19
ගයන්ත මල්ලී මෙන්න මගේත් සුභ පැතුම්. ඔබේ අධ්‍යාපන කටයුතු සාර්තක වේවා කියල ප්‍රාර්ථනා කරණව. සුභ අනාගතයක්!! රොෂාන් ඉතාලියෙ සිට
Comment by රොෂාන් — 2009 February 4 @ pm 3:43
@ රොෂාන්
බොහොම ස්තුතියි.
Comment by GNS — 2009 February 4 @ pm 3:58
මගෙන් සුභ පැතුම්!
Comment by කිසංක රත්නායක — 2009 February 9 @ am 10:24