බ්ලොගර් ලෝකයට සෙට් වුනත් හරි, පොඩ්ඩක් හොයල බැලුව තව කවුරු කවුරු මොනව ලියනවද කියලා.
මෙන්න හම්බ වුනා අමුතු සයිට් එකක්.
http://www.techkatha.com/
හොයා ගත්තේ ඩනිෂ්කගේ දින පොතෙන්
අමුතුම pot එකක්.
http://www.techkatha.com/2009/01/28/techtalk-welcome/
හරි ෂෝක්! දැන් අපිට තියෙන ඕනෙම ( IT
) ප්‍රශ්නයක් සිංහලෙන්ම අහන්න පුළුවන් වගෙයි.
ප්‍රශ්න නම් ගොඩයි. එව්ව අහන්න කලින් දැනට තියෙන clip ටික අහලම ඉන්නවා.
මම නම් හිතුවෙ නෑ මෙහෙම වැඩක් ලංකාවෙ නම් පටන් ගනී කියලා. පටන් ගත්ත අයට ගොඩාක් පිං
බලාගෙන යනකොට ලංකාවත් දැන් සෑහෙන්න දියුණුයි නොවැ…



ප්‍රශ්න තියෙනව නම් හිතේ තියන් ඉන්න එපා
Comment by තිලිණ — 2009 February 3 @ am 10:41
බුදු අම්මෝ! මෙන්න හොරේරේරේක්!!!
Post එක දාන්නත් කලින් Reply කරල ඉවරයි නොවැ.
Techකතා එකේ කට්ටිය අපිව Track කරන් ඉන්නවද මන්දා!
Comment by GNS — 2009 February 3 @ am 10:54
@ තිළිණ
එළ! ප්‍රශ්න පත්තරේ දිග අරින්නම්කො වෙලාවක
Comment by GNS — 2009 February 3 @ am 10:55
නෑ නෑ එයා බලන් ඉන්නේ එයාගෙන් කවුරු හරි ප්‍රශ්නයක්අහනකම්..ඒකයි අනේ ඔයා කොහොමහරි එකක් අහන්න හොඳේ.. ආ කැමති සිංදුවකුත් ඉල්ලන්න අමතක කරන්න එපා :p
Comment by su — 2009 February 5 @ am 11:44
@ su
ආහ්! එහෙමත් එකක්ද?
අහන්නම්කො එහෙනම් වෙලාවක
Comment by GNS — 2009 February 5 @ pm 6:20
@ Su
හරි අපි බයිට්
Comment by තිලිණ — 2009 February 6 @ am 12:51