අද Huawei E220, Unlock කරමුද? Post එකට ලක්මාල් සහෝදරයා විසින් එවපු එකක් මේක, ඒ තමයි Huawei E220 මොඩම් එකේ Firmware Upgrade එකක් කිරීම තුලින් Mobile Partner වෙනුවට Mobile Connect නමින් වෙනත් මෘදුකාංගයක් ස්ථාපනය කරගැනීම.
මේ Update එක ගැන කාලිංග අයියත් කියල තියෙනවා.
මුලින්ම මේ Update File එක Huawei වෙබ් අඩවියෙන් ලබාගතයුතුයි. ඒ සඳහා මෙම සබැඳුම භාවිතා කරන්න.
ඉන් පසු අන්තර්ජාලයෙන් Disconnect වී මෙය ස්ථාපනය ආරම්භ කරන්න (විනාඩි 2~3ක වැඩක්).
එච්චරයි.
…
My Computer හි පෙන්වන නව අයිකනය 
…
Splash Screen එක

…
අතුරු මුහුණත

…
පොඩි දෙයක්… මේකෙ සැකසුම් ටික නම් තමන්ටම හදාගන්න වෙනවා.

…
Mobile Partner වල තිබුන Download/Upload History එක පෙන්වන Chart එක මේකෙ නෑ. ඒ වුනත් SMS හෝ Contacts වින්ඩෝවලින් එකක විවෘත කිරීම මඟින් දැන් පවතින වේගය හා මෙතෙක් ලද උපරිම වේගය බලාගන්න පුළුවන්

……



well done. very helpful. keep on going.
http://danuka.wordpress.com/
Comment by danuka — 2009 March 19 @ pm 8:32
මේක Huawei E160 මොඩම් එකටත් කරන්න පුලුවන්ද?
Comment by dilan — 2009 March 19 @ pm 10:35
එළ.
Comment by ශාකුන්තල — 2009 March 19 @ pm 11:53
@ dilan
මෙන්න E160ට අදාල පිටුව,
http://www.huawei.com/mobileweb/en/doc/list.do?type=-1&id=5840
පේන විදියට නම් මුකුත් නෑ වගෙයි. E220 එක හරි යන්නෙත් නැතුව ඇති. නැත්නම් හිස් පිටුවක් තියනවට වඩා E220එකේ Update එක හරි දාල තියන්න තිබුනනෙ…
Comment by GNS — 2009 March 20 @ am 6:40
මේක කැතයිනේ
Comment by කිසංක රත්නායක — 2009 March 20 @ am 8:39
ROFL
Comment by GNS — 2009 March 20 @ am 8:56