උදේ පාන්දරම මාර නෝන්ඩි වැඩක්නෙ උනේ.
මම මේ files වගයක් copy කරන්න කියලා pen එක ගැහැවුවා.
මේ තියෙන්නෙ කියපු එක

Disk Management එකට ගියාම මෙහෙමත් කියනවා.

කොහොම උනත් Transcend Pen තමයි මට නම් සෙට් වෙන්නෙ. මේ තියෙන්නෙ ඒක වැඩ කරන කාලෙ (අද ට කලින්) ගත්ත එකක්.

2008 August වල ගත්තෙ. ඒක නිසා Warranty එක පොඩ්ඩක් claim කරලාම බලනවා…
බැරි උනොත් ඉතින් ශාකුන්තල අයියාගේ පරීක්ෂණාගාරයට යවන්න තමයි වෙන්නෙ
බලමු මොනව වෙයිද කියලා…
පසු සටහන: මේක මාව දාලා ගිය ජයග්‍රාහී දෙවෙනි Pen එක. මට මේ දවස් වල Pen වලින් අපලයක් වත් තියෙනවද කොහෙද



මම ලග තියෙන්නේ Kingston පෙන් එකක්.දවසක් මම කලිසම් සක්කුවේ දාල පෙගෙන්න දවසක් විතර තියලා හොදලත් තියෙනවා.අරන් අවු:03කටත් වැඩියි තම එලට වැඩ.
Comment by sasika — 2009 March 28 @ pm 1:17
මගෙත් කලින් තිබ්බ Kingston (1GB) එක නම් සෑහෙන්න වතුරෙ දාල තියෙනවා.
Comment by GNS — 2009 March 28 @ pm 1:25
මටත් තියනව JetFlash එකක්. 8GB.
අව්‌වට වැස්‌සට ඔරොත්‌තු දෙනවා.
ඔ්‌ක පඩ්‌ක් හෝදල වේලලා හහල බලන්‌න.
Comment by ශෙහාල් — 2009 March 28 @ pm 2:10
මගේ Kingston 2GB පැන්චා නම් හැමදාම වගේ වතුරේ පිනනවා මගේ අමතක විම් වලට පිං සිද්ධ වෙන්නට. එයා ඒ වගේම සිතලේ ඉන්නවා එක්ක. තාම කජු වගේ එළට වැඩ, අවුරුදු තුනක් නාකි පොරක් ඌ නම්.
Comment by -බිன்ku- — 2009 March 28 @ pm 2:30
@ ශෙහාල්
Transcend එක කොහෙන්ද ගත්තෙ?
Unity එකෙන්ද?
Comment by GNS — 2009 March 28 @ pm 6:31
මගේ ගොඩවෙදකම කරල බලල කියන්න ඒක වැඩද කියලා… එ්කයි වැදගත්
Comment by ශාකුන්තල — 2009 March 29 @ am 10:12
මම නම් kingston 1gb එකක් තවම වෑඩ. එත් මේ වයිරස් නිසා පෙන් එපා වෙලා තියෙන්නේ.
Comment by godagama — 2009 March 29 @ pm 1:24
මම නුවන්… ගොඩගම කියලා නෙ වෑටෙන්නේ.nuwansl.blogspot
Comment by නුවන් — 2009 March 29 @ pm 1:31
ගොඩගම තියල වැටෙන්නේ ‘නම’ට ගොඩගම කියලා දාන්න ඇති.
Pen එක නිතරම PC ගොඩක (පංතියක වගේ) ගහනව නම්, එක Folder එකක් හදලා Root එක Read-only කරන්න. Data ඔක්කොම ඒ ෆෝල්ඩරයට දාන්න.
Comment by GNS — 2009 March 29 @ pm 7:00
@ ශාකුන්තල
බලමු අයියෙ. Pen එක යාළුවෙක් අතේ යැවුවා Warranty Claim කරන්න.
බලමු අවුලක් ගියොත්.
Comment by GNS — 2009 March 29 @ pm 7:01
Transcend ඒවා ඔහොමමයි. මගෙ එක අරං මාසෙන් ගහල ගියා.
Kingston එකක් තියනවා දැන් අවුරුදු පහක් විතර වෙනවා. කිසි ආබාධයක් නෑ.256 එක මං ගත්තේ ඒකාලේ 3000කට
Comment by anuradha — 2009 April 8 @ pm 11:30
මගෙත් තියෙනවා 128 සහ 512 කිංග්ස්ටන් දෙකක් ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ………!!
Comment by Uraj Deemantha — 2009 April 23 @ am 8:35
හම්මෝ….. යන්තං Pen එක ඊයෙ හම්බ උනා…
Comment by GNS — 2009 April 28 @ am 8:08