Comments on: මුහුණු පොතේ පිටු ඉවත් කිරීම ???

By: GNS
වැඩේ නැගලා යනවා….

දැන් ඉන්නෙ 96 දෙනයි

By: ම
මම නම් කියන්නේ දන්නේ නැති අය අයින් කරන්න කියලා ඒක කෝකටත් හොඳයි. මොකො අපේ විස්තර ඕනේ වෙලාවක එයාලට බලන්න පුළුවන් නිසා

By: පොඩ්ඩා
මටත් තියෙන්නෙ ඔය ගැටලුවම තමයි

හිටපුදෙන් බන් අපි උස්සගෙන ඉන්නෙ නෑනේ.

කරදර කාරයෝ ඉන්නවා නම් අයින් කරලා දාමු.

contacts ගොඩක් වැදගත් වෙනවනෙ මිතුරේ….

අපට කවදා කවුරු ඕනෙ වෙයිද දන්නෙ නෑනේ…..

By: මීගොඩයා/සමන්
පිස්සු පූසා එක්ක තරහක්  ගෑවිලාවත් නෑ.හැබැයි එයා (දීලා) මට්ටු වෙලා කෙඳිරි ගාන කොට දුකයි

By: GNS
@ පිස්සු පූසා

@ මීගොඩයා/සමන්

දෙන්නගෙ private වලි මෙතන බෑ හො‍ඳේ?

මේ වලිය මෙතනින් ඉවර කරමු

By: මීගොඩයා/සමන්
@පිස්සු පූසා-අපේ පිස්සු පූසට කුප්පමේනියා කොළ නැතුවද මේ තදවෙලා ඉන්නේ.(අඉන්ටර්නෙට් එක හරහා උඹට ලොකු බාල්දියක් පෙරලිලා අතේ තියෙන තුට්ටු කීයකට හරි තට්ටු වෙලා ජීවිතයක් කියලා එකක් නැති උනොත් උඔට තේරෙයි පුද්ගලිකත්වය කියන්නෙ මොකක්ද කියල ! හරකෙක් වගේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ නැතුව මොලේ කල්පනා කරපං.නේ මී ගොඩයෝ/හරකෝ,)

ඔබගේ විශිෂ්ඨ භාෂාවත් ,හැදියාවත් ගැන සමස්ථ සිංහල බ්ලොග් කරැවන් ආඩම්බර වනුඇත !

මේ කියන අමන වැරදි ඔබ කලාද ?

By: ලකිදු
මම නං කියන්නේ අයින් කරල දාන්න කියලාග වැඩක් නැත්නං තියාගෙන මොකටද?

By: *_All Ways Here_*
වැඩේ නම් නරකමත් නෑ.. නමුත් යාඵවො හිටි යයි කියලා අවුලකුත් නෑනෙ. ඵ්ක නිසා මම කියන්නෙ ඉවත් කරන්න ඵපා කියලා.

By: අරවින්ද
අයිං කරලා දාන්න. මම නං ළඟ දී ඔය වැඩේ කරා. කොහොම හරි 140 ට තිබුණු ලැයිස්තුව 90ට අඩු වුණා. කොහෝම හරි දැන් මම 110ට වඩා යාලුවෝ වැඩි වෙන්න දෙන්නේ නෑ.

By: පිස්සු පූසා
@මීගොඩයා/සමන්,

“අනික මොකද්ද මේ මහ ලොකු පුද්ගලිකත්වය..?”

අනේ හරි ෂෝක් කතාවක් !

අනේ මී ගොඩයෝ/හරකෝ,

ඉන්ටර්නෙට් එක හරහා උඹට ලොකු බාල්දියක් පෙරලිලා අතේ තියෙන තුට්ටු කීයකට හරි තට්ටු වෙලා ජීවිතයක් කියලා එකක් නැති උනොත් උඔට තේරෙයි පුද්ගලිකත්වය කියන්නෙ මොකක්ද කියල ! හරකෙක් වගේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ නැතුව මොලේ කල්පනා කරපං.