GNS Blog

2009 May 27

ජනෙල් පුවත්…

ජනෙල් 7 beta පාවිච්චි කරන අයට අසුබදායක ආරංචියක තියෙන්නෙ.Windows 7 RC

ඒ Windows 7 beta සියළුම නිකුතු වල ක්‍රියාකාරිත්වය 2009 අගෝස්තු 1 දායින් අවසන් වන බව.

තවත් දෙයක්, ජූනි මස ජූලි මස පලමුවෙනිදා ඉඳන් සෑම පැය දෙකකට වරක්ම මෙහෙයුම් පද්ධතිය අක්‍රිය වෙනව ත් ලු.

On June 1, 2009, the PC you’re using to test the Beta will begin shutting down every two hours.

කොහොම උනත් Windows 7 RC වලට නම් එහෙම ආබාධයක් නෑ. Windows 7 RC කල් ඉකුත් වෙන්නෙ 2010 අගෝස්තු මස පලමුවෙනිදා. ඒක නිසා beta කට්ටිය ඔක්කොම RC වලට මාරු වෙන්න :D

——-

තවමත් භාවිතය Windows Vista නම්, දැන් Service Pack 2 නිකුත් වෙලා තියෙන්නෙ. විස්ටා කට්ටිය හැකි ඉක්මනින් ඒක ලබාගෙන, ස්ථාපනය කරගන්න.

Service Pack එකක් Upgrade කරන්න ඕනෙ නෑ කියල හිතෙනව වගේ නම්, ඒකෙ වැදගත්කම Techකතා අහල දැනගන්න ;) .

අදට එච්චරයි :D

18 Comments »

  1. Inbuilt විස්ටා අල කාලා බඩ පිරිලා කලෙකට පෙර නිකං දුන්න RC පත්තරේ හොඳා අපිට! ආහ් සුසේත් මාත් එක්ක මඟුල් කනවා එක්ක ;)

    Comment by -බිன்ku- — 2009 May 27 @ am 9:26

  2. @බිன்ku, සුසේ එක්ක වලියක් ගියා කියලා ආරංචියක් ආවා ;)

    Comment by GNS — 2009 May 27 @ am 9:30

  3. මට තාම 7 RC බාගන්න බැරි වුනානෙ‍්…. තාමත් පරණ XP SP3 තමයි. කවුද මට Windows 7 RC DVD එකක් දන් දෙන්නෙ‍්….

    Comment by Thilina — 2009 May 27 @ am 10:02

  4. ගම්පහ පැත්තෙ කෙනෙක් නම් දෙන්නම් :P

    Comment by GNS — 2009 May 27 @ am 10:05

  5. මට නම් XP හොදා වගේ…….!! RC එකක් ගන්න එන්නද ගයන්තයෝ මම ගම්පහ පැත්තේ….!! :D

    Comment by Uraj Deemantha — 2009 May 27 @ am 10:12

  6. එන්ඩ එන්ඩ :D

    Comment by GNS — 2009 May 27 @ am 10:17

  7. සිරාවට කියන්නේ මම empty DVD එකකුත් අරගෙන ‍නයෝමි එක ඉස්සරහර එන්ඩ ද?

    Comment by Thilina — 2009 May 27 @ am 10:44

  8. @Thilina, Mailed ;)

    Comment by GNS — 2009 May 27 @ am 11:02

  9. අනේ බින්කුවො,
    උඹට මිනිස්සු කොටියා කියන එක අහන්නත් දෙයක්යැ සුසෙයි එක්ක මගුල් කනකොට !

    Comment by ප්‍රවීන් ඉන්ද්‍රනාම — 2009 May 27 @ am 11:07

  10. RC කල් ඉකුත් වෙන්නෙ 2010 අගෝස්තු 1 කිව්වට ඒකත් 2010 ජුනි 1 සිට අර විදියට ෂට් ඩවුන් වෙනවා. ඒ නිසා කල් ඉකුත් වන දිනය 2010 ජුනි 1 කියල කියන්න පුලුවන්.

    Comment by ප්‍රවීන් ඉන්ද්‍රනාම — 2009 May 27 @ pm 12:22

  11. 2010 ජුනි 1 වෙනකොට අපේ අයියලා ඕකට බෙහෙතක් හොයා ගනියි….. :D ගයන්තයෝ කිරිබත්ගොඩ කඩුවෙල පැත්තේ එහෙමත් නැත්නම් බොරැල්ල පැත්තේ එහෙම එන්නේ නැද්ද……….?? :D

    Comment by Uraj Deemantha — 2009 May 27 @ pm 1:53

  12. @ ප්‍රවීන් ඉන්ද්‍රනාම,

    RC එක (2010) මාර්තු පලවෙනිදා ඉඳන්ම පැය දෙකෙන් දෙකට දෙන්න ගන්නවලුනේ ;)

    Comment by GNS — 2009 May 27 @ pm 5:16

  13. @ Uraj,
    කොළඹට කිට්ටු හින්ද කාලිංග අයියාව අල්ලගත්තොත් මොකෝ?  ;)

    මම නම් ඔය පැත්තෙන් යැවෙනවා අඩුයිනේ.. :(

    Comment by GNS — 2009 May 27 @ pm 5:20

  14. @Uraj Deemantha
    බොරැල්ල පැත්තෙ නම් මට දෙන්න පුලුවන් කොපියක්

    Comment by තාරක සමරණායක — 2009 May 27 @ pm 8:09

  15. නඩුත් හාමුදුරුවන්ගෙ – බඩුත් හාමුදුරුවන්ගෙ
    මොකටද බීටා ටෙස්ටිං කර කර M$ එකට කඩේ යන්නේ? හොඳ වැඩේ! :D

    Comment by ශාකුන්තල — 2009 May 27 @ pm 11:00

  16. @ප්‍රවීන්,
    හුටා! මේ මට ඔය සුසේ නෙමේ ඕයි මතක් වුණේ! මම කිව්වේ ඔපන් සුසේ හෙවත් openSUSE ගැන බං! :o

    Comment by -බිன்ku- — 2009 May 28 @ am 1:35

  17. @ගයා, දන්නේ නැද්ද බං මඟුල් කද්දී අර්බුද එහෙම? ;)

    Comment by -බිன்ku- — 2009 May 28 @ am 1:36

  18. Windows 7 Build 7140 Details Leaked

    1. You can now add anything to the Taskbar.

    2. Icons slightly expand when you hover over them on the taskbar.

    3. The “System” menu is more simplistic, and easier to navigate.

    4. You can change the login screen picture through the “Personalization” menu.

    5. The menu/lists that pop up when you right click on things now have the Aero Glass effect.

    6. The default icons for Folders have changed to be the transparent blue ones featured a long time ago.

    8. The Minimize/Maximize/Exit buttons on the top-right of a window have changed icons, and are a bit smaller than the Vista/7 counterparts.

    9. [BIG ONE]: There’s an “Upload” feature for Pictures, files, and videos. If you right-click a file, and click “Upload”, you can make it automatically upload to a website of your choice. After uploading, a pop-up will appear saying it’s done, and clicking “OK” will cause the link/download link to the file to appear in the popup box.

    10. Spanish, Chinese, Korean, and Japanese unicode(s) and settings are integrated, so one can run foreign apps or use foreign keyboards without changing languages & restarting.

    Comment by GNS — 2009 May 28 @ am 5:24

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress