.
In its most general sense, a panorama( from Greek <πανοραμα> ) is any wide view of a physical space. It has also come to refer to a wide-angle representation of such a view — whether in painting, drawing, photography, film/video, or a three-dimensional model. Further, the motion-picture term, pan or panning, is derived from “panorama”.
==============================.
.
හුරුළු වැව… (34.23 Mega Pixels)
.
.



Comment by GNS — 2009 May 10 @ am 6:14
සිරා වැඩ කෑල්ල
උබද පින්තූර ගත්තේ ඈ බන් ඔකෙ පොඩ්ඩක් වත් හෙල්ලෙන්නේ නැතුව ගැහුවේ කොහොමද ?
Comment by මනුශාන් — 2009 May 10 @ am 9:21
ඒ පාර වාරි මාර්ග දේපාර්තමේත්තුවේ ජොබක් සෙට් වුණාද?
Comment by -බිன்ku- — 2009 May 10 @ am 11:02
wide screen කැමරාවකින් අරගෙන. කැමරාව කෝ?. ඔයාද ගත්තේ මේවා!
හි හි..
ඇත්තටම ලස්සනයි
Comment by ගයාන් තාරක — 2009 May 10 @ am 11:46
ela
Comment by chahturanga — 2009 May 10 @ pm 1:37
@ ගයාන් තාරක
හික් හික්..
නෑ.. නෑ…
නිකං කැමරාවකින් අරන් merge කරලා තියෙන්නෙ
Comment by GNS — 2009 May 10 @ pm 7:24
@ බිංකු
හි..හි…
ඔව් ඔව්…
බිසෝ කොටුව උඩට නැගල පිංතූර ටික ගත්තෙ. එතන වාරි මාර්ග එකෙන් “ඇතුල්වීම තහනම්” කියලා බෝඩ් එකක් ගහල තිබ්බෙ නම් නෑ ;)
Comment by GNS — 2009 May 10 @ pm 7:26