Microsoft Silverlight හි වීඩියෝ ප්ලේයරය ද?
.
.
අනාගතය කාගේද?
පසු පටහන : Adobe AIR (Adobe Integrated Runtime) එකත් මග එනවා හොඳේ?

Microsoft Silverlight හි වීඩියෝ ප්ලේයරය ද?
.
.
අනාගතය කාගේද?
පසු පටහන : Adobe AIR (Adobe Integrated Runtime) එකත් මග එනවා හොඳේ?
RSS feed for comments on this post. TrackBack URL
Powered by WordPress
Flash Player තමා ඉතින්. youtube 1කත් Flash Player use කරන නිසා අනිවා Flash Player install කරගන්න වෙන්වා. Silverlight එච්චර ඕන වෙන්නෙ නෑනෙ. AIR එක ටිකක් advanced එවට යූස් කරාවි.
Comment by ChuttaFX — 2009 May 28 @ am 9:07
මේ විඩියෝ දෙකත් ෆ්ලෑස් නොවැ? බි පෙ සි!
Comment by -බිன்ku- — 2009 May 28 @ am 9:10
@බිன்ku,
Myblog වලට Flash Plug-in එක දම්මගත්තේත් බොහොම අමාරුවෙන්.
Comment by GNS — 2009 May 28 @ am 9:12
සිල්වර් ලයිට් ගොඩක් වටින්නෙ .net වලින් ප්‍රෝග්‍රෑම් කරන අයට. අර ofice වල හෙම ඇනිමේෂන් කරල තියෙන්නෙ සිල්වර්ලයිට් වලින්. විස්ටා වලත් සිල්වර්ලයිට් ඇනිමේෂන් ගොඩයි.
Comment by අනූ — 2009 May 29 @ am 8:05
මං හිතන්නේ ඇඩෝබ් වලට අදාල වීඩියෝ එකක් නෙමේ මේ දාලා තියෙන්නෙ කියලා, youtube help center එකයි youtube එකයි දුවන්නේ flash player නිසා බව ඇත්ත වෙන්න පුළුවන් ඒත් silverlight වලට වඩා performance අතින් ඒ අය ඉදිරියෙක් කියලයි මට හිතෙන්නේ අඩෝබ් දැන් 3D games වලටත් support එක දීලා තියෙන්නෙ miniclip.com වගේ site එකකට ගිහින් බලන්න කොච්චර 3D games Adobe වලින් decent speed එකකින් දුවන්න හද ලද කියලා සිල්වර්ලයිට් වලට ඒ තැනට එන්න කල් යයි.
Comment by මධුර — 2009 June 7 @ pm 4:52