සිතන්න, ඔබට අවශ්‍ය ලංකාවේ පත්තර ඔක්කොම බලන්න අවශ්‍ය උනා කියලා. නැත්නම් ලංකාවෙ පත්තර මොනවද කියලා දැනගන්න ඕනෙ උනා කියලා.
සරලව අපි කරන්නෙ Google පිහිට පතන එක.
ගිහින් සරලව Search කරනවා “Sri Lanka News Papers” කියලා.
නමුත් මේකෙන් අපි බලාපොරොත්තු වන දේ හොයාගන්න එක නම් හිතන තරම් ලේසි නෑ. (මෙන්න ප්‍රත්ඵලය)
(අපිට ඕනෙ ශ්‍රී ලංකාවෙ පත්තර කියල හොයපුවහම,. සිළුමිණ, ලංකාදීප, ලක්බිම, Daily Mirror වගේ ප්‍රතිඵලයක් එන සිම්පල් ප්ලෑන් එකක්)
නමුත් මේකට විසඳුමක් Google සමාගමෙන්ම දීලා තියෙනවා. ඒ
“ගූගල් ස්ක්වෙයා(ර්)ඩ් – Google Squared“…

මෙමඟින් අපි සොයාගන්න බලාපොරොත්තු වෙන දේ Google විසින්ම ‘කොටු’ කරලා දෙනවා.
මෙන්න කලින් හොයන්න හදපු එකේ ‘කොටු කරපු’ version එක “Sri Lanka News Papers”
කොහොමද වැඩේ?
Squared ගැන කියනව නම්, විකිපීඩියාවට අනුව මේ ව්‍යාපෘතිය එලියට දැනුම් දීලාතියෙන්නෙ ගිය මාසෙ (2009 මැයි) දොලොස් වෙනිදා. මේක නිල වශයෙන් නිකුත් උනේ ඊයෙ. සහ මේක Google Labs වල වැඩක්..
කතාව ඇති ඔයාලත් Try කරලා බලන්න…



Thank You..It is excellent
Comment by Darshana — 2009 June 4 @ am 9:05
ෂා..මේක නම් නියමයි..බොහොම ස්තූතියි මේ ලිපියට..ගොඩක් ප‍්රයොජනවත් දෙයක් හදුන්වා දී තියෙන්නෙ!
Comment by පොතේ ගුරා — 2009 June 4 @ am 9:19
ගොඩක් වටිනවා ඇත්තටම. normal search result වලින් ඔය ටික හොයන්න ගියොත් හෙන වෙලාවක් යයි. බොහොම ස්තූතියි. එළකිරි!
Comment by ChuttaFX — 2009 June 4 @ am 9:41
ෂා මේකනම් මාර වටිනවා.නැත්තම් ඉතින් ඔක්කොම ක්ලික්කර කර බලන්න එපැයි.ඔන්න කියලා දුන්නට තැන්ක්ස්.
Comment by සසික නාානයක්කාර — 2009 June 4 @ pm 12:39
yas this is good…
Comment by Mihira — 2009 June 4 @ pm 1:17
this is great keep it up bro
Comment by Charutha — 2009 June 4 @ pm 3:33
great tool for comparing thing online
Comment by deeps — 2009 June 4 @ pm 3:59
ලොවෙත් නෑ නේ
Comment by දෙනියායේ චතුරංග නොහොත් වම්බොට්ටා — 2009 June 4 @ pm 5:01
එළනේ
Comment by මනුශාන් — 2009 June 4 @ pm 9:00