GNS Blog

2009 August 14

HSDPAත් ඉවරයි…

Filed under: Internet — GNS @ pm 8:06

මෙච්චර කල් බැන බැන හරි පාවිච්චි කරපු Dialog HSDPA එකට ආයුබෝවන් කිවුවා..

එපා වෙනවා ගිගාබයිට් 6ට පස්සෙ.‍ ඒකමයි බායි කිවුවෙ..

මො‍නව උනත් Disconnect කරන්න Arcade එකට ගියහම, ගන්න ගියාට වඩා Arcade එක වෙනස් වෙලා.. (මම ගියෙ වැරදි දවසක වත් ද? o.O ) dialog_logo.gif (130×80)

කලිං ගියහම Customer Care නියෝජිතයෙක්ව හම්බ වෙන්න ඕනෙ නම් Token එකක එහෙම අරං, අපේ අංකෙ බෝඩ් එකේ වැටෙකං ඉඳල තමයි යන්න ඕනෙ..

දැං ඒ කතා මුකුත් නෑ.. Token දෙන හාදයා නම් ඉන්නවා. ඒත් මිනිහා Token දෙන්නෙ නෑ.. බෝඩ් එකේ අංක කතා කරන්නෙත් නෑ.. කස්ටමර් කෙයා නියෝජිතයන් කලිං 20කට අධිකව හිටියත් දැං 10ක් විතර ඉන්නෙ..

මට යාළුවෙක්ගෙන් දැනගන්න ලැබුන විදිහට නම් Dialog එක දැං කඩං වැටිලලු, ප්‍රධාන මට්ටමේ කළමණාකරුවොන්ව හිටං අයින් කරන්නලු බලන්නෙ, ඒ කතාව ඇත්ත නම් Arcade එකටත් බලපාලා තියෙන්නෙ ඒකෙ කෑලි වෙන්ටැ ;)

කොහොම කොහොම හරි,  තිබ්බ එක Disconnect කලත් හරි දැං ‍No Internet :(

Mobitel Daily Delight දාලා තමයි පොඩ්ඩ පොඩ්ඩ Run කරන්නෙ.. ;)

SLT Wire Line එකකට Application එකක් දැම්මා.. බලමු ඒකවත් හරි ගියොත්.. :D

24 Comments »

  1. බාරයක් ගැට ගැහුවොත් මොකද SLT line එක හම්බෙන්න කියලා :D

    Comment by änthräX — 2009 August 14 @ pm 8:24

  2. බාර එකක් නම් මදි වෙයි…. :)
    Telecom නේ… :D

    Comment by Gayantha — 2009 August 14 @ pm 8:34

  3. අපිට නම් හැමදාම SLT තමා…… :D බානවා කොහොමත් 40 GB පැනලා අපේ පොතේ ගුරාට පිං සිද්ධ වෙන්න…. :P

    Comment by Uraj Deemantha — 2009 August 14 @ pm 8:45

  4. Telecom හම්බ උනොත් නම්, නානවා…. :D

    Comment by Gayantha — 2009 August 14 @ pm 8:54

  5. අපිට නම් ඉතින් මැරෙන කල් SLT නැති වෙයි. (ගෙදර තියෙන්නෙ මායිමේ. ටැලිපෝන් ලයින් එකක් නැත!) :(

    Dialog මරු. SLT තිත්තයි :P

    Comment by තමීර — 2009 August 14 @ pm 9:06

  6. ohh!! අපිට නම් Loop නැති case එකක් තිබ්බෙ. (දැං Loop තියෙනවලු)
    ගත්තට පස්සෙ කියයිද දන්නෙ නෑ දුර වැඩී, අනං මනං… :(

    Comment by Gayantha — 2009 August 14 @ pm 9:19

  7. අනෙ මංදා මේ ඔක්කොම එකයි
    අල ගෝනි පිටින් දෙනවා

    Comment by මනුශාන් — 2009 August 14 @ pm 9:58

  8. බය වෙන්න ඔනෙ නෑ…….කේබල් දම්ත් ඉන්නවනේ ;) ……
    එකත් කියන්න බෑ………….

    Comment by ලකිදු — 2009 August 14 @ pm 11:06

  9. මොබිටෙල් zoom කවදා unlimited දෙයිද?

    Comment by NUWAN"s lane — 2009 August 14 @ pm 11:38

  10. දුර වැඩී කිවුවොත් Cable දමිත්ටත් බැරි වෙයි… :(

    Comment by Gayantha — 2009 August 15 @ am 6:52

  11. උඩුගම්පොලටනම් තියෙනවා මන් හිතන්නේ
    උඹලට එතන ඉඳන් කොච්චර දුරද?

    Comment by — 2009 August 15 @ am 7:09

  12. හන්දියෙ ඉඳන් 1km, මිනුවන්ගොඩ පැත්තට..

    Comment by Gayantha — 2009 August 15 @ am 7:24

  13. උඹ අයිති වෙන්නේ ගම්පහ SLT එකටද මිනුවන්ගොඩ එකටද? (011/033)

    Comment by — 2009 August 15 @ am 7:47

  14. ගම්පහ…. :D (වීදියවත්ත හංදියට වෙනකම් ගම්පහ) 

    Comment by Gayantha — 2009 August 15 @ am 8:47

  15. කිරිල්ලවල (කඩවත කිට්ටුව) ඉන්න මටත් ඔය දුර වැඩි කතාව කිව්වා. වේගෙ අඩු වෙයි කැමති නං ගන්න කිව්වා. මම ගත්තා. තාම වේගේ කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් අවුරුදු එකහමාරක්

    Comment by අරවින්ද — 2009 August 15 @ pm 7:32

  16. මටත් ඔහොම කිවුවොත් බය නැතුව ඉල්ලන්න ඕනෙ එහෙනම්… :)
    ඔත්තුවට Thanx… :)

    Comment by Gayantha — 2009 August 15 @ pm 7:36

  17. උඹටත් SLT ලැ‍බේවා. මටත් SLT ලැබේවා. මට ලයින් එකක් තියෙනවා. පෝට් එකක් නෑ කියලා ටෙලිකොමා කියනවා. ‍ලණුවක් ද දන්නෑ :(

    Comment by Thilina — 2009 August 16 @ pm 12:47

  18. නායි නායි..මගේ බිල එකතුවෙලා 6000ක්. අන්න ඊයේ ලියුමක් එවල කපනවා කියලා. ලියුම ගෙදරට එනකොටම ඉන්ටෙර්නෙට් යනවා එනවා. මම හිතුවා වැඩේ හරි තමා කියලා..අද නම් වැඩ..එත් ස්පීඩ් නම් ගන්න දෙයක් නෑ

    Comment by deeps — 2009 August 16 @ pm 12:56

  19. අන්න ඒක වෙනකම් තමා මාත් මෙ අැගිලි ගනිමින් ඉන්නෙ…..

    Comment by darshana — 2009 September 2 @ am 9:30

  20. අනේ අපොයි අපේ රටේ ඉන්ටර්නෙට්….අන්ලිමිටඩ් කියන ඒවා වෙගෙ නෑ වෙගෙ තිෙයන ඒවා අන්ලිමිටඩ් නෑ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් ගැන කතාකරල වැඩක් නෑ.

    Comment by darshana — 2009 September 2 @ am 9:35

  21. SLT ඔලුවොන්ට @$#&^#*& වෙන්න කියල මම ලංකාබෙල් Wi-Max ගත්තා . මම SLT එකට 10පාරකට වැඩිය බඩගෑවා උං හිතාගෙන ඉන්නේ අපි නිකං ADSL ඉල්ලන්න ආවකියලා.. Dialog \ Mobitel කස්ටියත් නිකං සුරංගනා ලෝක පෙන්නලා පිටිපස්සෙන් අරිනවා හිතාගන්න බැරිවෙන්න.බෙල් Wi-Max ගින්දර වගේ එනවා දැන් අවුරුද්දකට කිට්‍ටුයි disconnect උනේ එකම එක පාරයි….

    Comment by සහන් — 2009 September 4 @ pm 9:56

  22. මම කලින් Dialog WiMax ගන්න බැලුවා.. අපේ ගෙවල් පැත්තට Sectors හයි කරල නැතිලු.. (swear)

    Bell WiMax නම් මේ පැත්තට දෙන්නෙ නෑ.. (shake)

    Comment by Gayantha — 2009 September 4 @ pm 10:09

  23. මට නං Dialog හා Mobitel දෙකම එකයි.

    Comment by සහන් මලයා — 2009 September 11 @ pm 3:58

  24. HSDPA නම් ඔක්කොම එකයි.. (puke)

    Comment by Gayantha — 2009 September 11 @ pm 8:45

RSS feed for comments on this post. TrackBack URL

Leave a comment

Powered by WordPress