Comments on: HSDPAත් ඉවරයි…

By: Gayantha
HSDPA නම් ඔක්කොම එකයි.. (puke)

By: සහන් මලයා
මට නං Dialog හා Mobitel දෙකම එකයි.

By: Gayantha
මම කලින් Dialog WiMax ගන්න බැලුවා.. අපේ ගෙවල් පැත්තට Sectors හයි කරල නැතිලු.. (swear)

Bell WiMax නම් මේ පැත්තට දෙන්නෙ නෑ.. (shake)

By: සහන්
SLT ඔලුවොන්ට @$#&^#*& වෙන්න කියල මම ලංකාබෙල් Wi-Max ගත්තා . මම SLT එකට 10පාරකට වැඩිය බඩගෑවා උං හිතාගෙන ඉන්නේ අපි නිකං ADSL ඉල්ලන්න ආවකියලා.. Dialog \ Mobitel කස්ටියත් නිකං සුරංගනා ලෝක පෙන්නලා පිටිපස්සෙන් අරිනවා හිතාගන්න බැරිවෙන්න.බෙල් Wi-Max ගින්දර වගේ එනවා දැන් අවුරුද්දකට කිට්‍ටුයි disconnect උනේ එකම එක පාරයි….

By: darshana
අනේ අපොයි අපේ රටේ ඉන්ටර්නෙට්….අන්ලිමිටඩ් කියන ඒවා වෙගෙ නෑ වෙගෙ තිෙයන ඒවා අන්ලිමිටඩ් නෑ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් ගැන කතාකරල වැඩක් නෑ.

By: darshana
අන්න ඒක වෙනකම් තමා මාත් මෙ අැගිලි ගනිමින් ඉන්නෙ…..

By: deeps
නායි නායි..මගේ බිල එකතුවෙලා 6000ක්. අන්න ඊයේ ලියුමක් එවල කපනවා කියලා. ලියුම ගෙදරට එනකොටම ඉන්ටෙර්නෙට් යනවා එනවා. මම හිතුවා වැඩේ හරි තමා කියලා..අද නම් වැඩ..එත් ස්පීඩ් නම් ගන්න දෙයක් නෑ

By: Thilina
උඹටත් SLT ලැ‍බේවා. මටත් SLT ලැබේවා. මට ලයින් එකක් තියෙනවා. පෝට් එකක් නෑ කියලා ටෙලිකොමා කියනවා. ‍ලණුවක් ද දන්නෑ

By: Gayantha
මටත් ඔහොම කිවුවොත් බය නැතුව ඉල්ලන්න ඕනෙ එහෙනම්…

ඔත්තුවට Thanx…

By: අරවින්ද
කිරිල්ලවල (කඩවත කිට්ටුව) ඉන්න මටත් ඔය දුර වැඩි කතාව කිව්වා. වේගෙ අඩු වෙයි කැමති නං ගන්න කිව්වා. මම ගත්තා. තාම වේගේ කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් අවුරුදු එකහමාරක්