Comments on: ලංකාවේ Linux ප්‍රචලිත නොවන්නේ ඇයි…

By: Buddika
mama me sirawatama kyanne mata linux epa une oya atamagul ubuntu awata passe,issara kochrha elata tibbada

By: Gayantha
අදහස් දක්වපු සියළු දෙනාටම ස්තූතියි…

By: darshana
හැම කරුනක් ම බැලුවම මට හිතෙන්නෙ linux එක්ක වැඩට බහින්න එකපාරටම බැරි බවයි. මාත් linux වලට මාරු වෙන්න උත්සාහ කලා. ඒත් ඉහත කතා වෙච්ච කරුණු බොහෝමයක් මට තදින්ම බලපෑවා. අවසාන තීන්දුව තවදුරටත් වින්ඩෝස් වලම ඉන්න වීමයි. පාසල් වල හරි linux භාවිතයට පෙළබවීමක් ඇතිවීම අනිවාර්යයි. මොකද බොහෝ අය පරිගණක බහ තෝරන්නෙ  වින්ඩෝස් පරිසරයෙ ඉදන්. ඉත්න් ඒ අයට linux ගැන කියපු පලියට ඒක වැටහෙන්නෙ නෑ. අනිත් කාරණය linux එක්ක වැඩ කරන්න software හිග කම. ලංකාවෙ software වෙළඳ සල් වලින් linux software හොයන එකත් අමාරු වැඩක් නෙ. ඉතින් මගේ අදහස linux වල ගුණ වයන්න කලින් linux වලට යටිතල පහසුකම් ඇතිකරන්න ඔනෙ කියන එක.

By: ශාකුන්තල
ඔව් ඒක ඇත්ත. ගොඩක් අය දෙයක් කරන්නෙ අනිත් අය කරන නිසා මිසක් තමන් හිතල නෙමෙයි.

By: ශාකුන්තල
ම්ම්… තව දෙයක්. doc කියන්නෙ standard එක නෙමෙයි. ඒ නිසා ඒක වෙනස් වෙලා පෙන්නන එක විවෘත මෘදුකාංග වල වරදක් නෙමෙයි. odt එකක් open කරගන්න MS Word වලට පුළුවන්ද?

By: ශාකුන්තල
ඕකට තමයි PDF තියෙන්නෙ.

By: තිලිණ
cedega වලින් මමත් ගේම් ගහල තියෙනවා. හැබැයි හොදට වැඩ කරේ opengl ගේම් විතරයි. අනික ඒක ෆ්‍රී තිබ්බේ නෑ.

By: තමීර
ගේම් විතරක් නෙවෙයි. තව ගොඩක් වැඩකටයුතුවලට තවම හොඳ ලිනක්ස් ආදේශක නැහැ නේද? උදාහරණයක් විදියට AbiWord එකෙන් doc file එකක් හැදුවා කියමු. ඕක ප්‍රින්ට් කරන්න කොමිනිකේසන් එකකට ගෙනිච්චම ඒකෙ වින්ඩෝස් මැෂින් එකේදි පෙන්නන්නෙ වෙන ෆෝමැටින් එකක්. (OOWriter නම් ඉතින් කොහොමත් චා) ඉතින් rtf විදියට සේව් කරන්න ඕන. එතකොට තව අතුරු ප්‍රශ්න.

අපි කොච්චර කිව්වත් මේ විදියට ප්‍රායෝගික ගැටලු ගොඩක් තවම ලිනක්ස්වල තියෙනවා. අර ගයන්ත කියපු අන්තර්ජාල ව්‍යාප්තිය අඩුවීමත් ප්‍රධාන හේතුවක් තමයි.

By: Gayantha
http://www.linux.lk/

By: NUWAN"s lane
ප්‍රචලිත නොවෙන්න හේතු මේවායි එහෙනම්.අපිට නම්   සුපුරුදු වින්ඩොස් පිහිටම තමා