Skype Emoticons for WordPress Blog
Hi! වේවා කියල කිවුව එහෙනම්, ගොඩ දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා.. ![]()
Twitter එකේ මාව Follow කරන කස්ටියයි, Facebook එකේ ඉන්න කට්ටියයි නම් දන්නව ඇති හේතුව.. (තනිකර අහේතුව)
කොහොම හරි, ටික දවසක ඉඳල ලියන්න කියල හිටපු එකක් මේක,
දැං ඉතින් හැමෝම වගේ Skype පාවිච්චි කරනව නේ, මාත් ටිකක් විතර (ටිකක් කිවුවට PC එක on නම්, Skypeත් Online
) පාවිච්චි කරනවා… එක හේතුවක් තමයි Skype එකේ තියෙන Emoticons ![]()
ඕක Blog එකටත් ඔබාගන්න ඕනෙ උනාට WordPress වලට අනංමනං කෑලි අම්බානකට තියෙනව කියල අමතක උනා නෙ (Skype Emo කලිං හදපු එකක් තියෙනවද කොහෙද).. ![]()
පොඩි Google search එකක් දාලා Emo ටික නම් හොයාගත්තා, ඊට පස්සෙ WordPress Edit කලා..
දැං තියෙන්නෙ ඒ ටික තමයි..
Comment කරද්දි පාවිච්චි කරන්න හොඳේ…
මේ තියෙන්නෙ Emo සෙට් එක..
Skype පාවිච්චි කරන අය නම් දන්නව ඇති නෙ මේවට අදාල වචන සෙට් එක.. එහෙම දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න පුළුවන්..
- – - – -
මේ Edit කරපු file එක, WordPress Self Hosted අය ඕනෙ කෙනෙක් ඉන්නව නම් අරගෙන පාවිච්චි කරන්න..
තමන්ගෙ blog එකටත් දාගන්නව නම් කරන්න තියෙන්නෙ මේ File ටික, wp-includes ෆෝල්ඩරය ඇතුලට දාන්න විතරයි.. (“functions.php” එක Replace වෙනවා..)
සරලයි, සුමටයි…
—Updates—
“functions.php” for WordPress 2.9.2 EN
“functions.php” for WordPress 3 EN
මෙම යාවත්කාල කිරීම් පසුව කරන ලද ඒවාය. ඔබ FULL එක දැනට ස්ථාපනය කර ඇත්නම් මෙම Update ගොණුව පමණක් අදාල වේ.
නැතිනම් FULL ගොණුවේ ඇති images/ ෆෝල්ඩරය හා මෙම Updateහි ඇති functions.php ගොණුව භාවිතා කරන්න.
——
එහෙනම් අපි කැපුනා, ජය-ශ්‍රී…
| Print article | This entry was posted by GNS on 2009 September 4 at pm 8:41, and is filed under SBU, අන්තර්ජාලය. Follow any responses to this post through RSS 2.0. You can leave a response or trackback from your own site. |




about 10 months ago
Haa haaa… Coooollll
about 10 months ago
ඔන්න ඕකනෙ බැරි කරන්න…
about 10 months ago
තීම් එකත් ආතල් හොඳේ !
about 10 months ago
කෝ බලමු මාත් එකක් දාල
about 10 months ago
@බුධාජීව: Thanx
@ම: ඔහොම ගහගෙන මැරෙයි මනුස්‍සයො..
about 10 months ago
about 10 months ago
කෝ බලන්න flags වැඩ ද කියල
about 10 months ago
ආ වැඩ වැඩ..
ශ්‍රී ලංකා මාතා….
about 10 months ago
මේවා wordpress වලට විතරද? අපි ගැනත් හිතුවා නං.
කෝ බලමු මාත් එකක් දෙකක් දාලා
about 10 months ago
@ඉන්දරේ: ෂ්.. ෂ්…. කෑ ගහන්න එපා.. ලංකාවෙ කොඩිය විතරයි තියෙන්නෙ.. ගම කන්නනෙ හදන්නෙ..
@Thilina: WordPress වලට මාරුවක් දාමුකො ඉතිං..
රු1000ටද කොහෙද Bloggers’ Hosting Plan තියෙනවද කොහෙද නේ?
about 10 months ago
මෙහෙත් හරි
එහෙත් හෙම වෙන්‍ටැ.
(bug)ස් නැති
බොලොග් ඇඩිටිං පාරකට අපෙන්
about 10 months ago
මෙහෙත් හරි
එහෙත් හෙම වෙන්‍ටැ.
about 10 months ago
about 10 months ago
blogger වලට කොහොමද දාන්නෙ
about 10 months ago
එක හේතුවක් තමයි Skype එකේ තියෙන Emoticons
එ වගේද පුතේ Digsbyවල තියෙන එව්වා.

(වෙන මොනවත් නැත්තං 
කිව්වා!
හැබැයි කුණුහරුප නම් නෑ අපි වගේ හොඳ අයට.
කොහොම වුණත් ඉතින් වැඩේ
ජය
about 10 months ago
@Binku: Digsby වල ඉතින් එක එක Network නෙ තියෙන්නෙ.. අනිත් පැත්තෙ ඉන්න කෙනාටත් Digsbyම තිබුනොත් හොඳයි.. නැත්නම් ඉතින් අකුරු විතරනෙ..
about 10 months ago
about 10 months ago
එළම තමයි..තැන්කූ සහෝ..
about 10 months ago
about 10 months ago
තැන්කූ වේවා!
about 10 months ago
about 10 months ago
ආ වැඩ වැඩ!
about 10 months ago
Emo 2ක් එක ලඟ දානව නම් Space 2ක් තියන්න ඕනෙද කොහෙද..
about 10 months ago
about 7 months ago
(ටල්ක්) (වවේ (නොඩ්) (හන්ඩ්ශකේ (ය්)එල ම එල ආස හිතෙනව
about 7 months ago
:ඪ් කො මෙව වෙඩ නෑ නේ
about 7 months ago
wihiluwak wath thwrwnnw neddha
about 7 months ago
මේ රාළේ… මේකට දාලා තියෙන්නෙ Skype Emos මිසක් ඉස්කයිප් Emos නෙමෙයි..
about 7 months ago
එලනෙ කොල්ලො
about 6 months ago
about 4 months ago
Overloaded with most of skype keywords..
about 1 month ago
WordPress 3 නිතුතුව සදහා functions.php ගොණුව යාවත්කාල කරන ලදි..