Comments on: අපිත් දැම්මානේ උබුන්ටු…

By: Good Bye – 2009
[...]  කාලෙකට ඉස්සර දවසකට දෙකකට දාපු උබුන්ටු එක දිගටම පාවිච්චි කලෙත් මේ අවුරුද්දෙ. [...]

By: Name
මම නම් උබුන්ටු එක සැරයක් දාල තියෙනවා කට්ටිය නම් කියනවා හොඳයි කියලා. හොඳ ඇති. ඒත් මම නම් පාවිච්චි කරන්නේ xp තමයි.

By: බුධාජීව
@kasun: මොකක් නිසාද මෙලෝ රහක් නැත්තේ?

By: kasun
මමත් උබුන්‍ටු දැම්ම බන්. මෙලෝ රහක් නහැ බන්.

By: දර්ශන
එලස් එලස්…. මමත් ෆුල් ටයිම් “මනුස්සකම” පාවිච්චි කරන්න අරන් වැඩිකාලයක් නෑ. හැබැයි වින්ඩෝස් එක්ක ජීවිතේට වඩා නම් ගොඩක් තෘප්තිමත්…..

By: GNS
ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි…. (handshake)

By: ශාකුන්තල
ආයුබෝවන්… නිදහස් විවෘත ලෝකයට!

By: රොකියා
මමත් ලිනක්ස් වලට අලුත්. මම මුලින්ම දැන්මෙ ෆෙඩොරා. අම්බෝ මට ලෝකෙම එපාවුන ඒක දාලා. ඊට පස්සෙ කලිංගත් එක්ක පොඩි චැට් එකක් දාල Kubuntu වලට මාරු උනා. දැන් බබා වගේ වැඩ. තාම ඉතින් අත්හදා බැලීමේ අවදියෙ යන්නෙ.

By: Chathura W
හික් හික්… එළ එළ…   අපි කැමැත්තෙන් උදව් කරනවා මේ පැත්තට එන කට්ටියට

හැබැයි පුතේ ඔය gksudo nautilus පාවිච්චි කරන එක එච්චර හොඳ වැඩක් නෙමේ. root logins වගේම බයානක වැඩක්. කරන දෙයක් පරිස්සමින්

By: -බිன்ku-
අඩේ මම ලිනක්ස් හරි හැටි අල්ලපු දවසක් මතක නෑ නෙව අර Windows 7 දාම්මට පස්සේ. ඊට පස්සෙත් ගිය දාහක Windows Vista ආපහු දැම්මට පස්සෙත් දැම්මේ නෑ, ඒ 9.10 එනකං තමා.

කෝ ආපු දෙන් ඉතුරු දවස් ටිකත්!