ආයුබෝවන් කියල කිවුව එහෙනම්..!
අද නම් කියන්න යන්නෙ සිංහල බ්ලොග්කරුවන්ට ටිකක් විතර සුභ ආරංචියක්. මේක අදාල වෙන්නෙ blogspot, wordpress වගේ බිලොග් සේවාවන් පාවිච්චි කරන අයට සහ දැනට තමන්ගේම නමින් බිලොගය පවත්වාගෙන යනු ලබන, හොස්ටිං ගිණුම Upgrade කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයටයි. (inlove)
2010 මාර්තු මස සිට තම සේවා කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින LKServers.com විසින් තමන්ගෙ ප්‍රචාරක කටයුත්තෙ එක් අංගයක් විදිහට සිංහල බිලොග්කරුවන් පනස් (50) දෙනෙකුට නොමිලේ වසරක් පුරාවට ඩොමේන් නාමය සහ ජීවිත කාලට පුරාවට :O වෙබ් ඉඩ ලබාදෙන්න කටයුතු කරල තියෙන්නෙ. (nod)
- ඔබටම වෙන්වූ cPanel ගිණුමක් (Demo. User:demo Pass:123)
- ගිගාබයිට් දහයක (10GB) වෙබ් ඉඩක්
- ගිගාබයිට් සියයක (100GB) Monthly Bandwidth එකක්
- SubDomain 10ක් එකතු කරගැනීමේ හැකියාව
- ඊ-මේල් ගිණුම් 50ක්
-මෙම නොමිලේ ලබාදෙන සේවාවට අයත්.
මෙහිදී ඔබ LKServers.comහි කොන්දේසි කිහිපයක් සඳහාත් එකග විය යුතුයි.
- මෙම ලබාදෙන වෙබ් ඉඩ එක් WordPress බිලොග් එකක් සහ වෙබ් පිටු (Home Page etc;) සඳහා පමණක් යොදාගත හැක
- මෙම හොස්ටිං සේවාව File Hosting කටයුතු සඳහා භාවිතා කල නොහැක. (බ්ලොග් සටහන් වලට අදාල Files, Images ආදිය එක් ගොනුවක් උපරිම මෙගාබයිට් 20ක සීමාවකට යටත්ව හොස්ට් කල හැකියි)
- LKServers.comහි ප්‍රචාරක බැනරයක් (Promoting Banner) ඔබගේ බ්ලොගය තුල ප්‍රදර්ශනය කරන්න සිදු වෙනවා. (මෙම බැනරය අදාල බිලොගයට ගැලපෙන පරිදි LKServers.com වෙතින් ලබාදෙනු ඇත.)
- වසරක කාලය ගතවීමට ප්‍රථම මෙම Promo එකෙන් ඉවත් වුවහොත් හෝ ඉහත නීති උල්ලංඝනය වීමක් සිදුවුවහොත් නොමිලේ ලැබෙන හොස්ටිං ගිණුම අත්හිටුවෙන අතර, ඩොමේන් නාමයේ මුළු මුදල ගෙවා ඩොමේන් නාමය පමණක් ආපසු ලබාගත හැක
- සම්පූර්ණ සේවා සඳහා වූ නීතිමාලාව (TOS) සඳහා මෙම සබැඳියට යන්න
- ලබාගන්නේ කෙසේද?
මෙම වරප්‍රසාදය ලබාදීමට පෙර LKServers විසින් ඔබගේ බ්ලොගය ඇගයීමකට ලක් කරනු ලබන අතර, ඉන් ප්‍රමුඛස්ථානය ලබාගන්නා බ්ලොග් 50කට පමණයි නොමිලේ හොස්ටිං ලබාදෙනු ලබන්නෙ.
මේ සඳහා අයදුම් කිරීමට මෙම සබැඳුමට යන්න. ** EDIT: (Offer එක ඉවරයි)
[Edited] සිංහල බිලොග්කරුවන්ගේ සංසදයෙහි (SBU) මේ ගැන සඳහන් වූ බ්ලොග් සටහනත් කියවන්න..
Happy Blogging..!! (happy)
(wave)



අඩේ ශුවර්ද? එහෙම නම් ඔන්න මම ඉල්ලනවා | නිකන් දෙන එකක් නේ
බලමුකො ට්‍රයි කරලා
Comment by Dar[K] — 2010 February 21 @ am 11:40
(y) (y)
Comment by GNS — 2010 February 21 @ pm 1:21
එල නියමයි
Comment by AnuradhapuraZone — 2010 February 21 @ pm 1:49
We already started giving away accounts for some selected requests.
Proof : http://bit.ly/blb7Et
Comment by LKservers — 2010 February 21 @ pm 2:23
මමත් ඇප්ලයි කළා මගෙ photography බ්ලොග් එක වෙනුවෙන්. ස්තුතියි ඔත්තුවට.
Comment by එච්. මාධව රංග — 2010 February 21 @ pm 2:40
බොහෝම ස්තූතියි මේ කරපු උදව්වට. අර උඩ තියෙන proof image එක මගේ account එක ගැන ආපු එක.
Comment by දක්ෂිණ — 2010 February 21 @ pm 3:43
file hosting නැත්තන් 10GB පොල් ගාන්නද? 10MB තිබ්බනම් හොඳටම ඇති.
Comment by යකා — 2010 February 21 @ pm 4:01
@යකා: 10MB ඇති නම් කියල ඉල්ලගනිං.. නොදී ඉන්න එකක් නෑ..
Comment by GNS — 2010 February 21 @ pm 4:39
@දක්ෂිණ: හම්බ උනා නේද? එළ එළ.. (y)
Comment by GNS — 2010 February 21 @ pm 4:41
සිංහල බ්ලොග්කරුවන්ට මාර තැනක්නේ තියෙන්නේ. මාගේ ස්තූතිය LKServers.com වෙතට. ඔන්න මමත් අයදුම් කළා.
Comment by Shiroshan Randika — 2010 February 21 @ pm 7:03
පළමු අවුරුද්දෙන් පස්සෙ ගාස්තු කොහොමද දන්නෑ. මම තෝරාගත්තේ ඩොට් කොම්ග දන්නවනම් කියන්න.
Comment by Shiroshan Randika — 2010 February 21 @ pm 7:30
As long as you have our banner in your blog no fee for HOSTING.. (FREE for LIFE), for domain $ 8 per year, 1st year FREE.
Comment by LKservers — 2010 February 21 @ pm 7:36
Comment by neranji — 2010 February 21 @ pm 7:40
ලංකාවෙ දැන් පිං අතේ වැඩ කරන ඈයොත් ඉන්නවා නෙ දැන්, (wasntme)
සන්තෝසයි!!! (happy)
Comment by OctaHeliX — 2010 February 21 @ pm 9:33
@Octa: ඒකනෙ කියන්නෙ.. ලංකාව දැං දියුණුයි..
Comment by GNS — 2010 February 21 @ pm 11:51
එල වැඩක් …. ජීවිත කාලෙටම ෆ්‍රී හොස්ටින් නේ
Comment by thelaa — 2010 February 22 @ am 11:15
@Thelaa: බ්ලොග් එකක් පටන් ගනින්…
Comment by GNS — 2010 February 22 @ pm 12:35
Wow නියමයි මචන්! හැබැයි මගෙ බ්ලොග් එක English, self hosted! … ඒකටත් .lk යටතෙ free register වෙන්න බැරිද දන්නෙ නෑ?
Comment by Pubudu Kodikara — 2010 February 24 @ pm 2:26
.lk නම් Free දෙන්නෙ නෑ. ඩොමේන් එක අරගෙන Free හොස්ටිං වලට ඉල්ලුම් කරන්න පුළුවන්..
Comment by GNS — 2010 February 24 @ pm 2:30
hehe.. මන් දැන් බැලුව, .lk 3500!
Comment by Pubudu Kodikara — 2010 February 24 @ pm 2:34
(wasntme)
Comment by GNS — 2010 February 24 @ pm 10:51
@ පුබුදු : ආ කොල්ලා කොහොමද?? , මම දැනුයි නේ දැක්කේ උබව , එල එල!!!
@ ගයන්ත අයියා : දුන්න ඔත්තුවට ස්තුතියි , දාලාම බලන්න ඕනේ request එකක් …
Comment by ashan — 2010 February 25 @ pm 12:51
http://whois.domaintools.com/lkservers.com
Godaddy ලගේ site එක host කරන නිසා හොද uptime එකකුත් ඇති .
Comment by ashan — 2010 February 25 @ pm 1:20
@ Ashan : hehe… මචන්, මම මේ සිංහල bloggersල ටිකක් මගෙ site එකට ගෙන්නගන්න බලනව!
Comment by Pubudu Kodikara — 2010 February 25 @ pm 2:02
@ashan: Elaz.. (y)
Comment by GNS — 2010 February 25 @ pm 4:58
Ads තමා අවුල
Comment by Anuranga — 2010 February 28 @ am 3:02
අයියා ඔය කියන විදියට මේ වාසිය අපිට හම්බවෙන්නේ නෑ නේ. අපිට webhosting තියෙන නිසා. ඒත් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි අපේ බ්ලොග් ස්පොට් වලින් බ්ලොග් එක කරගෙන යන කස්ටියට
Comment by සිතිජ සහන් හසාර හේවාගමගේ — 2010 February 28 @ am 9:33
ආ කළින් ප්‍රතිචාරයේ තියන්න මතක වුණ
ස්තූතියි මේ ලිපියට (y)
Comment by සිතිජ සහන් හසාර හේවාගමගේ — 2010 February 28 @ am 9:34
– Offer එක අවසාන බැවින් ප්‍රතිචාර දැමීම නවත්වා ඇත –
Comment by GNS — 2010 April 2 @ pm 8:39