[[මනඃකල්පිත කතන්දරයකි. සිරා අරං මට බනිනව එහෙම නෙමෙයි ඕං]]
හික්. මටත් මේ නිකං ඉන්න බැරුවට හිතෙන දේවල්. (fubar) හැම කෙනෙක්ටම (නිවෙස් සම්බන්ධතා ඇතුළුව) ගිගාබිට් එකක (1Gbps) විතර අන්තර්ජාල සම්බන්ධතාවයක් $2ක විතර මුදලට හම්බඋනොත් කොහොමට තියෙයිද.. :O
හම්බ වෙන්නෙ කොහොමද කියල නම් මගෙන් අහන්න එපා.
දැනට තියෙන ADSL වලින් බැරි එක වෙනම කතාවක්, කියන්න බෑනෙ ADSL10 විතර ආපු කාලෙක.. (chuckle)
(සමහරවිට කවදාවත්, එහෙම දෙන්න පුළුවන් තාක්ෂණයක් ආවත්, ISPලා නොදී ඉන්නත් ඉඩ තියෙනවා) :S
එහෙම දුන්නොත් හුඟක් රටවල් වල,

- මැරීගෙන ඩවුන්ලෝඩ් කිරිල්ල නැත්තටම නවතීවි (ඕනෙ කරන ෆයිල් එක තත්පර ගණනකින් ගන්න පුළුවන් නිසා රෑ එළි වෙනකන් ඩවුන්ලෝඩ් ලිස්ට් ගහගෙන මැරෙන්න ඕනෙ නෑ නෙ)
- RapidShare, RapidSream වගේ නමකට මාරු වේවි
- YouTube වලට වැඩ වැඩි වේවි
- සර්වර් බොහොමයක් OverLoad වේවි
- Google නම් එන ඕනෙම Request එකකට සාර්ථකව මුහුණදේවි
- CD/DVD අලෙවිය නැත්තටම නැතිවේවි
- Online File Backup සේවාවන් වලට වැඩි ඉල්ලුමක් ඇති වේවි
- Cat-5 Network Cable හොයන්නත් නැති වේවි
- සමහර විට පාසැල්, පන්ති, දේශන වලට යන එක උනත් නවතීවි
(happy) (happy) (happy)
(chuckle) (chuckle)
.
ඒත් ලංකාවෙ අපිට නම්,
SLT ADSL Home (512kb/s)




නියම පොස්ට් එක.

ලොලේ ලොල්
මගෙ connection එකත් ඔහොම තමයි. චාටර්
Comment by Ansh Lucky Sri Jay — 2010 February 25 @ pm 10:14
ඔයාට හොදට අනාගතය දක්න්න පුළුවන්නේ.
Comment by කසුන් නදීශන — 2010 February 26 @ pm 2:12
|-(
Comment by GNS — 2010 February 26 @ pm 2:18
මෙන්න 100mbps එකක්. මේවගෙ Torrent හා ෆයිල් 4MBps – 5MBps (30-40Mbps) වලින් බෑවෙනව. ඒ රටවල 1Gbps එකත් ඔය ගනම්මලු. ඉතින් ඒ අයට බානව කියන එක ගානක් නෑ. ඕනෙ උනහම ගන්නවත අපේ ෆයිල් කොපිවෙන වේගයනෙ
Comment by Malinda — 2010 February 26 @ pm 8:12
hafoii… :S :S
Comment by GNS — 2010 February 26 @ pm 8:44
@Malinda: ඒ උනත් ඔය මදෑ.. (happy)
Comment by GNS — 2010 February 26 @ pm 8:47
ඔය හොදටම ඇති. 1Gbps එකෙන් කරන්න අපිට තියන වැඩ මොනාද…..
ලංකාවටමත් ඔය වගේ කීප ගුණයයිනෙ තියෙන්නෙ. අපි පරිගණක දෙකක් 1Gbps නෙට්වර්ක් කරල ෆයිල් කොපි කලත් උපරිම එන්නෙ 500-600Mbps වගේනෙ. 1Gbps ගන්න කලින් අපේ පරිගණක හොදඒව අරන් තියාගන්න වෙයි
Comment by Malinda — 2010 February 27 @ pm 11:27
හික් හික්.. නෑ නෑ.. මේ තව අවුරුදු 50කින් විතර වෙයි කියල හිතුන දෙයක්..
Comment by GNS — 2010 February 27 @ pm 11:32
අප්පා මේ වගේ connection එකක් මට දැන් ලැබුනොත්…. ඒ ගැන ඉතින් කියන්න වැඩක් නෑ. :X මම computer lab එකක් දානවා ගෙදර මොකක් හරි කොරල
කොහොම හරි හොඳ ලිපියක්. මේ වගේ අන්තර්ජාල සබඳතාවක් ලැබෙන්න මම ඔබට සුබ පතනවා
(handshake)
Comment by සිතිජ සහන් හසාර හේවාගමගේ — 2010 February 28 @ am 9:43
සැහ්… මම මේක දැන් නෙ දැක්කෙ :S
අනේ මන්දා මේවා නං ඉතින් හීනම තමයි අපිට ;(
Comment by OctaHeliX — 2010 March 7 @ pm 5:37
මටනම් 1Gbps ඕනේ නෑ. 512Kbps එක හරියට එනවනම් ඇති.
Comment by LK — 2010 March 29 @ am 1:57
මචන් ඔයවගේ නෙට් කනෙක්ශන් එකක් අපිට හීනයක් තමයී. අපිට තවම වයිමෑක්ස් වත් නෑහෑනෙ. මම කියන්නෙ එස් එල් ටී වයිමෑක්ස් ගෑන.
Comment by indika — 2010 May 23 @ pm 6:05
Comment by මහකලු සිංහලයා — 2011 June 27 @ pm 3:04