Comments on: සිංහයාත් විකුණන බේබද්දෝ..

By: coolc
හැම දෙයක්ම විකුනන් කන කාලෙ ඌක පුඩුම වෙන්න දෙයකුත් නෙමෙ…

ඊත් මන් නම් ඔය බස් වල නගින උන්ට සල්ලි දෙන්නෙම නේ…

By: GNS
කට්ටියටම ලොකු අයියව හම්බවෙලා තියෙනව වගේ නේද..

@ඉන්දරේ: උට තග දාන්න ගිහින් උගෙ සෙට් එක අපිට අල්ලං නෙලුවොත් එහෙම..

By: ඉන්දරේ
ඔය සෙට් එක හැමදාම 138 හා ගාල්ල බස් වලට නගිනවා තුම්මුල්ලෙන්. කතා දෙකක් නෑ කුඩුකාරයො සෙට් එකක්. එක දවසක් ආපු එකෙක් හිටියෙ අඩ සිහියෙන්, ඇඟ පුරාම පොඩි පොඩි කැපුම් තුවාල.

කඩෙන් තොග පිටින් රු 2ට 3ට ගන්න ස්ටිකර් විකුනන්නෙ රු 20ට.

ස්ටිකර් එක පෙන්නනකොටම ගේමට වගේ ඕනෙ නෑ කියල අහක බලාගනිං. නිකං වත් ඒ දිහා බැලුවොත් තමයි වාතෙ වෙන්න එන්නෙ.

By: කණිෂ්ක
අපෝ මටත් එක පාරක්ද කො‍හෙද සෙට් උනා ඔය වගේ එකෙක්.. bookmarks ද කොහෙද අරන් ආවෙ.. මම නම් සත 5කට ගනන් ගත්තෙ නෑ.. ඔය කතා ට්කම මටත් කිව්ව..

By: අනූ
ඔය බස් වලට නගින කාටවත් මං සාමන්‍යයෙං කීයක්වත් දෙන්නෙ නෑ. බැරිම උනොත් අසරන ම නං විතරයි දෙන්නෙ. එක පාරක් ඔය වගේ රණ විරු ආධාර කියල කුඩ්ඩො සෙට් එකක් පස් එකට නැග්ග පිළියන්දලද.

By: ම
අපොයි උන ඔය බොරුවට ස්ටිකර් වික්කට වැඩිපුරම මර්සිය දාන්න හදන්නේ. රෑටත් ඔය නුගේගොඩ හරියෙන් නගින උන් ඉන්නවා. කුඩුගහන්නද කොහෙද සල්ලි ඉල්ලන්නේ. බලෙන් වගේ ඇඟේ ගහන්න හදන්නේ

By: රොයිලි
මටත් හම්බ වෙලා තියෙනවා මචෝ එක දවසකට එක ලෙඩකට සල්ලි ඉල්ලලා අනික් දවසෙ තව ලෙඩකට සල්ලි ඉල්ලන ඈයෝ. අර පිටස්තරයා කිව්වත් වගේ ලොකු උන් පිස්සු කෙලින්කොට ඉතින් පොඩි උන් ගැන කුමන කතාද?

By: OctaHeliX
දැන් කාලෙ ඔය බස් වල සම්මාදම් ඉල්ලං එන එවුන් එකෙක්වත් විශ්වාස කරන්න හොඳ නෑ…

හැබැයි අර පිටස්තරයා කියන විදිහට ඔය වගේ ඒවා ගණන් ගත යුතු දේවල් නෙවෙයි.

By: තමීර
ඔව් අප්පා, මටත් පෙන්නන්න බැරි ජාතියක් ඔය. එකම එක දවසක් වැරදිලා ගත්තා. ආයෙ නම් ඉතින් මට කොඩි විකුණනව බොරු!

By: Thilina
හික් හික්.., උඹටත් වෙන වැඩ.   මම නං ජීවිතේට ඔය බස් වලට නගින අධාර කාරයිට සල්ලි  දෙන්නෑ.