GNS Blog

2009 February 2

About

Filed under: — GNS @ am 11:44

මම GNS. ඉන්නෙ ගම්පහ.
.
සිංදුවක් අහගෙන තමුන්ගෙ පාඩුවෙ ඉන්න චරිතයක්.
.
එක සොෆ්ට්වෙයා එකක වත් හරියට වැඩක් කරගන්න බැරි උනාට රටේ ලෝකෙ තියෙන  ඔක්කොම සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න යන එකත් එක විනෝදාංශයක්. Mac OS X ඒ අතර ප්‍රධානයි..
.
බ්ලොග් එක ගැන මුකුත් වැරැද්දක් පේනව නම් මාව දැනුවත් කරන්න.

ලියන්න gns[at]gnslk[dot]com ලිපිනයට.

.

මගේ බ්ලොග් එක කියෙවුවට ස්තූතියි..

කියවපු පෝස්ට් එක ගැන ප්‍රතිචාරයක් දාලා යන්නත් අමතක කරන්න එපා..

No Comments

No comments yet.

RSS feed for comments on this post.

Sorry, the comment form is closed at this time.

Powered by WordPress