Technology
Information Technology
Tr.im
1අපිත් ඉතින් පටන් ගත්තනේ Twitter(?) Profile එකක්…
Follow කරන්න මෙතන කොටන්න
දන්නවනෙ ඉතින් Twitter එකේ එක පාරකට අකුරු 140යි. ඒක නිසා URL එකක දැම්මොත් Twit එකෙන් බාගයක්ම ඉවර තමයි. මේකට Twitter එකෙන්ම දෙන බේත තමයි bit.ly . TweetDeck වගේ client එකක් පාවිච්චි කරනව නම් is.gd | tinyurl | digg | tr.im | bit.ly | twurl වගේ විකල්ප ගොඩක් තියෙනවා.
ඒ අතරින් මටනම් වැඩියෙන්ම සෙට් උනේ bit.ly සහ tr.im… ඒ අතරින් tr.im තමයි මගේ තේරීම නම්.
Tr.im ගිණුමක් තියෙනව නම් අපි Trim කරපු links, click කරපු වාර ගණන්, Browser පිළිබඳ විස්තර, ඒ ඒ clicks ආපු රටවල් වගේ විස්තර බලාගන්න පුළුවන්…
.jpg)
^- click to view -^
.
Tr.im වලින් URL එකක් Trim හෝ Trim&Tweet කරන්න Tr.im Firefox Addon එක පාවිච්චි කරන්න පුළුවන්.
.jpg)
මෙහි "+" ලකුණ මඟින් දැන් බලමින් සිටින පිටුවෙහි trimmed URL එක ලබාගත හැක. -- ඉන් පසු ලැබෙන සංවාද කොටුවෙන් තම Twit එක ඇතුලත් කල status update කල හැක.![]()
…
ජනෙල් පුවත්…
18ජනෙල් 7 beta පාවිච්චි කරන අයට අසුබදායක ආරංචියක තියෙන්නෙ.
ඒ Windows 7 beta සියළුම නිකුතු වල ක්‍රියාකාරිත්වය 2009 අගෝස්තු 1 දායින් අවසන් වන බව.
තවත් දෙයක්, ජූනි මස ජූලි මස පලමුවෙනිදා ඉඳන් සෑම පැය දෙකකට වරක්ම මෙහෙයුම් පද්ධතිය අක්‍රිය වෙනව ත් ලු.
On June 1, 2009, the PC you’re using to test the Beta will begin shutting down every two hours.
කොහොම උනත් Windows 7 RC වලට නම් එහෙම ආබාධයක් නෑ. Windows 7 RC කල් ඉකුත් වෙන්නෙ 2010 අගෝස්තු මස පලමුවෙනිදා. ඒක නිසා beta කට්ටිය ඔක්කොම RC වලට මාරු වෙන්න
——-
තවමත් භාවිතය Windows Vista නම්, දැන් Service Pack 2 නිකුත් වෙලා තියෙන්නෙ. විස්ටා කට්ටිය හැකි ඉක්මනින් ඒක ලබාගෙන, ස්ථාපනය කරගන්න.
Service Pack එකක් Upgrade කරන්න ඕනෙ නෑ කියල හිතෙනව වගේ නම්, ඒකෙ වැදගත්කම Techකතා අහල දැනගන්න
.
අදට එච්චරයි
උබුන්ටු නොමිලේ දීම නවත්වයිද?
9මම ඉස්සෙල්ලාම උබුන්ටු එකක් ඉල්ලුවෙ 2006 අන්තිම හරියෙදි හරි, 2007දි හරි.
ඒ දවස් වල උබුන්ටු තැටි 3ක් එවනවා එක ඉල්ලීමකට.
පස්සෙ ඒක 2 දක්වා අඩු කලා.
දැන් ඒක 1ට අඩු කරලා.
(මොනව උනත් නිකං දෙන එක ගන්නෙ නැතුව විකාර කියවනවා කියල නම් කියන්න එපා හරිද?
)
‘
මගෙ නම් අදහස එක ඉල්ලීමකට උපරිමය 5ක් 10ක් වත් එවන්න Canonical ආයතනය තීරණය කලානම් හොඳයි කියලා. මොකද අපිට CD 5ක් ලැබුන කියලා 5ම පාවිච්චි කරන්නෙ නෑ නෙ. උපරිම තැටි 2ක් තියාගෙන ඉතුරු එවුවා කාට කාට හරි දීලා දානවනෙ (මේ අතරෙ, තැටි එකතු කරන අයත් නැතුවම නෙමෙයි
)
.
කොහොම හරි මම 9.04 තැටියක් ඉල්ලුව නිසා (ඩවුන්ලොඩ් කරපු කාලෙ ගියා. දැන් අපි FUP වලට පිං සිද්ද වෙන්න, අම්බානකට කොට කොටා ඉන්නවා) ඒකට මොකද උනේ බලන්න ShipIt පැත්තෙ ගියා.

.
මේ යන විදිහට උබුන්ටු නොමිලේ දෙන එක නවත්තල දායිද මන්දා. (ඉල්ලුමත් දැන් ඉස්සරට වඩා සැරයිලුනෙ. අනිත් එක කොච්චර වියදමක් කියල යනවත් ඇතිද?
)
මගේ Pen එක ගියා…
13උදේ පාන්දරම මාර නෝන්ඩි වැඩක්නෙ උනේ.
මම මේ files වගයක් copy කරන්න කියලා pen එක ගැහැවුවා.
මේ තියෙන්නෙ කියපු එක

Disk Management එකට ගියාම මෙහෙමත් කියනවා.

කොහොම උනත් Transcend Pen තමයි මට නම් සෙට් වෙන්නෙ. මේ තියෙන්නෙ ඒක වැඩ කරන කාලෙ (අද ට කලින්) ගත්ත එකක්.

2008 August වල ගත්තෙ. ඒක නිසා Warranty එක පොඩ්ඩක් claim කරලාම බලනවා…
බැරි උනොත් ඉතින් ශාකුන්තල අයියාගේ පරීක්ෂණාගාරයට යවන්න තමයි වෙන්නෙ
බලමු මොනව වෙයිද කියලා…
පසු සටහන: මේක මාව දාලා ගිය ජයග්‍රාහී දෙවෙනි Pen එක. මට මේ දවස් වල Pen වලින් අපලයක් වත් තියෙනවද කොහෙද
Mobile Partner වෙනුවට Mobile Connect ???
6අද Huawei E220, Unlock කරමුද? Post එකට ලක්මාල් සහෝදරයා විසින් එවපු එකක් මේක, ඒ තමයි Huawei E220 මොඩම් එකේ Firmware Upgrade එකක් කිරීම තුලින් Mobile Partner වෙනුවට Mobile Connect නමින් වෙනත් මෘදුකාංගයක් ස්ථාපනය කරගැනීම.
මේ Update එක ගැන කාලිංග අයියත් කියල තියෙනවා.
මුලින්ම මේ Update File එක Huawei වෙබ් අඩවියෙන් ලබාගතයුතුයි. ඒ සඳහා මෙම සබැඳුම භාවිතා කරන්න.
ඉන් පසු අන්තර්ජාලයෙන් Disconnect වී මෙය ස්ථාපනය ආරම්භ කරන්න (විනාඩි 2~3ක වැඩක්).
එච්චරයි.
…
My Computer හි පෙන්වන නව අයිකනය 
…
Splash Screen එක

…
අතුරු මුහුණත

…
පොඩි දෙයක්… මේකෙ සැකසුම් ටික නම් තමන්ටම හදාගන්න වෙනවා.

…
Mobile Partner වල තිබුන Download/Upload History එක පෙන්වන Chart එක මේකෙ නෑ. ඒ වුනත් SMS හෝ Contacts වින්ඩෝවලින් එකක විවෘත කිරීම මඟින් දැන් පවතින වේගය හා මෙතෙක් ලද උපරිම වේගය බලාගන්න පුළුවන්

……

.jpg)
.jpg)
--
@ Twitter .jpg)

