ජනෙල් 7 beta පාවිච්චි කරන අයට අසුබදායක ආරංචියක තියෙන්නෙ.
ඒ Windows 7 beta සියළුම නිකුතු වල ක්රියාකාරිත්වය 2009 අගෝස්තු 1 දායින් අවසන් වන බව.
තවත් දෙයක්, ජූනි මස ජූලි මස පලමුවෙනිදා ඉඳන් සෑම පැය දෙකකට වරක්ම මෙහෙයුම් පද්ධතිය අක්රිය වෙනව ත් ලු.
On June 1, 2009, the PC you’re using to test the Beta will begin shutting down every two hours.
කොහොම උනත් Windows 7 RC වලට නම් එහෙම ආබාධයක් නෑ. Windows 7 RC කල් ඉකුත් වෙන්නෙ 2010 අගෝස්තු මස පලමුවෙනිදා. ඒක නිසා beta කට්ටිය ඔක්කොම RC වලට මාරු වෙන්න
——-
තවමත් භාවිතය Windows Vista නම්, දැන් Service Pack 2 නිකුත් වෙලා තියෙන්නෙ. විස්ටා කට්ටිය හැකි ඉක්මනින් ඒක ලබාගෙන, ස්ථාපනය කරගන්න.
Service Pack එකක් Upgrade කරන්න ඕනෙ නෑ කියල හිතෙනව වගේ නම්, ඒකෙ වැදගත්කම Techකතා අහල දැනගන්න
.
අදට එච්චරයි


